ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ටිල්වින් සිල්වා අතර හමුවක්

Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා මෙන්ම වත්මන් කාලීන වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හමුවී තිබේ.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී මෙම හමුව පැවැති බව එම කාර්යාලය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ වක්‍ර බදු අධිකයි - දේපළ බද්ද ගැන රජයේ තීරණයක් නැති බව ඇමති අනිල් ජයන්ත කියයි

ශ්‍රී ලංකාවේ වක්‍ර බදු අධිකයි - දේපළ බද්ද ගැන රජයේ තීරණයක් නැති බව ඇමති අනිල් ජයන්ත කියයි

අධිකරණ තීන්දුවකට එරෙහිව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් පෙත්සමක්

අධිකරණ තීන්දුවකට එරෙහිව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් පෙත්සමක්