දිවයිනටම වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සුබ ආරංචියක්

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පවතින වර්ෂාපතනය අඩුවීමත් සමඟ අවදානම් මට්ටමේ පැවති ගංගාවල ජල මට්ටම් පහළ ගොස් ඇති බව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත වාර්තාවේ කළු ගඟේ මිල්ලකන්ද ප්‍රදේශයෙන්, ගිං ගඟේ බද්දේගම ප්‍රදේශයෙන් සහ නිල්වලා ගඟේ තල්ගහගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ සුළු ගංවතුර තත්ත්වය මේ වනවිට පහව යමින් පවතින බව සඳහන්.

කෙසේ වුවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කලා ඔය, මී ඔය සහ දැදුරු ඔය යන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බවයි. 

මුළු රටේම උඩු දුවන ගෑස් ප්‍රශ්නෙට ලිට්‍රෝ ගෑස් වෙතින් විසඳුම් - නවතම තත්ත්වය මෙන්න

මුළු රටේම උඩු දුවන ගෑස් ප්‍රශ්නෙට ලිට්‍රෝ ගෑස් වෙතින් විසඳුම් - නවතම තත්ත්වය මෙන්න

උදෑසන 5.30 ට නිකුත් කළ නිවේදනයක් - සුළි කුණාටු අවසන්.. නවතම තත්ත්වය සුබ වෙන ලකුණු

උදෑසන 5.30 ට නිකුත් කළ නිවේදනයක් - සුළි කුණාටු අවසන්.. නවතම තත්ත්වය සුබ වෙන ලකුණු

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය