අත්‍යවශ්‍ය භාණ්ඩ 18කට මිල පරාසයක් නිකුත් කරයි.

Report

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 18ක් සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් මෙම සතිය වෙනුවෙන් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී.අයි. උඩුවර මහතා පවසනවා.

අනුර කුමාර ඝාතන සැලසුම ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න. - ගණුදෙනුව කෝටි 4.5ක්. - (VIDEO)

අනුර කුමාර ඝාතන සැලසුම ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න. - ගණුදෙනුව කෝටි 4.5ක්. - (VIDEO)


ඒ, අනුව තිරිඟු පිටි, සුදු සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ලූණු, රතු ලූණු, වියළි හාල්මැස්සන්, වියළි මිරිස්, බිත්තර, ටින් මාළු, කැකුළු සහල්, නාඩු සහල් සහ කුකුල් මස් සඳහා මෙසේ මිල පරාසයක් නිකුත් කර ඇත.

ක්ලබ් වසන්තගේ වෙඩික්කරුවන් ගැන සහ ටැටූ දුලාන්ගේ මව ගැන පොලීසය කළ අලුත්ම අනාවරණය.

ක්ලබ් වසන්තගේ වෙඩික්කරුවන් ගැන සහ ටැටූ දුලාන්ගේ මව ගැන පොලීසය කළ අලුත්ම අනාවරණය.


මෙම මිල පරාසය පාරිභෝගික මහජනතාව දැනුවත් කිරිම සඳහා ප්‍රකාශයට පත්කරනු ලබන අතර මින් වෙළෙඳපොළ තුළ තරඟකාරිත්වය තුලින් පාරිභෝගික මහජනතාව වෙත සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසීම බලාපොරොත්තු වන බවත් එම අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.


Gallery