අනුර කුමාර ඝාතන සැලසුම ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න. - ගණුදෙනුව කෝටි 4.5ක්. - (VIDEO)
ජාතික ජනබල වේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ හෙළිදරව්වක් කර තිබෙනවා.
ඒ හරහා රුපියල් ලක්ෂ 450ක ගනුදෙනුවක් සිදුවෙමින් ඇති බවද එහිදී අනාවරණය කර ඇත.
අනුර දිසානායක ගේ ජනප්‍රියත්වය උහුලාගත නොහැකිව සිටින ආණ්ඩුවේ සහ විපක්ෂයේ කණ්ඩායම් එක්ව මෙම කුමන්ත්‍රණ සැලසුම් කරමින් ඇති බවද සඳහන්.
කෙසේ වෙතත් යම් ලෙසකින් අනුර දිසානායක ඝාතනය කළහොත් ඒ හරහා ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම සියයට අසූවක් දක්වා ඉහළ යනු ඇති බවත් එම හෙළිදරව්ව කළ පුද්ගලයා තවදුරටත් කියා සිටියා.