බුද්ධ් අංශ නිලධාරින් ලෙස පෙනී සිටි අයට වැඩ වරදී

quarantine rules Weston province morahena intelligence officer pretending
By Sewvandhi Jul 16, 2021 01:15 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බස්නාහිර බුද්ධි කොඨාසයේ නිලධාරින් ලෙස පෙනී සිටිමින්, මොරගහහේන ප්‍රරදේශයේදි නීතී විරෝධී ක්‍රියා සිදු කරන පුද්ගලයින්ගෙන, මුදල් ලබා ගැනීමට තැත් කල පුද්ගලයින් 4දෙනෙකු රිමාන්ඩ් ගත කර ඇත.

එමෙන්ම නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ගත වූ පැය 24ක කාලය තුල පුද්ගයින් 157 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුල එම නීතිය උල්ලන්ඝයන කිරීම හේතුවෙන් පුද්ගලයින් 50,187දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha