ජනාධිපති අපේක්ෂකයෙක් තවත් අපේක්ෂකයෙක්ව ප්‍රවර්ධනය කළොත් වෙන දෙය මෙච්චර කාලෙකට දැනගෙන හිටිය ද?.

Report

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම නීතිවිරෝධී වේ.

ඒ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන්.. ප්‍රතිඵල නිකුත් කිරීම ගැන ලැබුණ ආරංචිය මෙන්න..

ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන්.. ප්‍රතිඵල නිකුත් කිරීම ගැන ලැබුණ ආරංචිය මෙන්න..


ඒ නිවේදනයක් නිකුත් කරමින් ය.

යම් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දී ඇත්තේ තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

ජනවාරි.. එතකොට පෙළ පොත්, නිළ ඇඳුම්?. දිවයින පුරා පාසල් දරුවන්ටයි මෙන්න මේ දැනුම්දීම..

ජනවාරි.. එතකොට පෙළ පොත්, නිළ ඇඳුම්?. දිවයින පුරා පාසල් දරුවන්ටයි මෙන්න මේ දැනුම්දීම..


එමෙන්ම, අපේක්ෂකයින් වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි ලැබී ඇති බවත් එහි සඳහන් ව තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්වලට පටහැනිව අනීතික ලෙස ප්‍රචාරක කටයුතු සිදු කරන්නේ නම් ප්‍රවර්ධනය සිදුකරනු ලබන අපේක්ෂකයාට මෙන්ම ප්‍රවර්ධනයට ලක්වන අපේක්ෂකයාට ද මැතිවරණ නීති ප්‍රකාරව කටයුතු කරන බව මැතිවරණ කොමිසම පැවසීය.