සෑම පාසලකම කරන්න යන දෙය මෙන්න.. ඒ අතර තරුණ ඔබටත් සතුටු වෙන්න පුලුවන් දෙයක්..

Report

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ තමා බලයට පත් වූ පසු සෑම පාසලක් ම සුහුරු පාසල් කරනවා යනුවෙන් ය.

ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන්.. ප්‍රතිඵල නිකුත් කිරීම ගැන ලැබුණ ආරංචිය මෙන්න..

ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන්.. ප්‍රතිඵල නිකුත් කිරීම ගැන ලැබුණ ආරංචිය මෙන්න..


එමෙන්ම, ජාත්‍යන්තර තලයේ උසස් තරුණ මධ්‍යස්ථාන ආරම්භ කර තරුණ පරපුරට තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාව හා නව තාක්ෂණය ඉගෙනිය හැකි හොඳ දක්ෂතාවක් නිපුනතාවක් ලබා ගත හැකි පරිසරයක් බිහි කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

කෙසේ වෙතත්, ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) නින්දවුර්හි පැවැති 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 55 වැනි විජයග්‍රාහී ජන රැළිය අමතමින් ය.

ජනාධිපති අපේක්ෂකයෙක් තවත් අපේක්ෂකයෙක්ව ප්‍රවර්ධනය කළොත් වෙන දෙය මෙච්චර කාලෙකට දැනගෙන හිටිය ද?.

ජනාධිපති අපේක්ෂකයෙක් තවත් අපේක්ෂකයෙක්ව ප්‍රවර්ධනය කළොත් වෙන දෙය මෙච්චර කාලෙකට දැනගෙන හිටිය ද?.


තව ද, අම්පාර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම තරුණ සංවර්ධන මධ්‍යස්ථාන තුළින් තරුණ ප්‍රජාවට තොරුතුරු තාක්ෂණය , පරිගණක විද්‍යාව , ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ඇතුළු හොද නිපුණතාවයක් තරුණ ප්‍රජාවට ලබාදෙන්න කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේ ය.