කවුරු ජනාධිපති වුණත් මාස හයකින් ආයේ රනිල් එනවා.

Report

ආගම් ජාති භේදයකින් තොරව සෑමට එකතු විය හැක්කේ රනිල් වික්‍රමසිංහගේ ජය තහවුරු කිරිම සඳහා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, ගාල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.


සිංහල ,දෙමළ ,මුස්ලිම් සියලු දෙනා එකට එකතු වී සිටින බලවේගය බවට පත් වන්නේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ බවත්,අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින්ට ඡන්ද ලබා දී බලයට පත් වුවත් යළි මාස හයකින් නැවත ජනපති රනිල් වික්‍රමසිංහ බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ආයෙත් ලියන්න වෙයිද? 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ විශාල ගැටළුවක්. - හදිසියේම Whatsapp එකෙන් එළියට ආ දේ මෙන්න.

ආයෙත් ලියන්න වෙයිද? 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ විශාල ගැටළුවක්. - හදිසියේම Whatsapp එකෙන් එළියට ආ දේ මෙන්න.

YouTube Live යුද්දයෙන් අනුර පරදී. - එහෙම වුණේ මෙහෙමයි.

YouTube Live යුද්දයෙන් අනුර පරදී. - එහෙම වුණේ මෙහෙමයි.

නෑ කිවුවට ශේප් එකේ වැඩේ දෙන්නයි යන්නේ.? - අනුර "ඔරුමිත්තනාඩුවට" පණ දෙයි. - සාක්ෂිත් එක්කම 230 පිටුවෙන් එළියට ආ හැටි මෙන්න. - (VIDEO)

නෑ කිවුවට ශේප් එකේ වැඩේ දෙන්නයි යන්නේ.? - අනුර "ඔරුමිත්තනාඩුවට" පණ දෙයි. - සාක්ෂිත් එක්කම 230 පිටුවෙන් එළියට ආ හැටි මෙන්න. - (VIDEO)