ජනපති ලෝක බැංකු සභාපති හමුවේ

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර හමුවක් අද (07) සිදුව තිබේ.

අපි කිසිම දේශපාලන පක්ෂයක් සමග මුක්කු ගහන්නෑ

අපි කිසිම දේශපාලන පක්ෂයක් සමග මුක්කු ගහන්නෑ

'X' පණිවිඩයක් නිකුත් කරමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව දැනුම් දී ඇත.

එහිදී ජනාධිපතිවරයා වැඩදුරටත් පවසා ඇත්තේ ආයෝජන, ඩිජිටල්කරණය, සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය සහ කලාපීය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන වසර තුනක හවුල්කාරිත්වයක් පිළිබඳව එහිදී ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා සමඟ සාකච්ඡා කළ බවය.

කොලඹට සජබෙන් නගරාධිපති කෙනෙක්

කොලඹට සජබෙන් නගරාධිපති කෙනෙක්