උපවාසයේ නිරත සංවර්ධන නිලධාරීන් ගැටළුවට පිළියම් සොයා ජනපති හමුවේ

Report

මාරාන්තික උපවාසයේ නිරතව සිටින පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් අද (03) උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට ගොස් ඇත.

ඒ ඔවුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් විසඳුමක් බලාපොරොත්තුවෙනි.

ඒ වගේම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදුන්න ද සිය උපවාසය අඛණ්ඩව අද දිනයේත් ක්‍රියාත්මක කරන බව එම සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා සඳහන් කර තිබේ.

උපවාසයේ සිටින පාසල් සංවර්ධන නිලධාරීන්ට ජනපති සමඟ අද තීරණාත්මක සාකච්ඡාවක්

උපවාසයේ සිටින පාසල් සංවර්ධන නිලධාරීන්ට ජනපති සමඟ අද තීරණාත්මක සාකච්ඡාවක්

වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය උඩු දුවයි, විශේෂඥ වෛද්‍ය ඒකක 164ක් අකර්මණ්‍යයි

වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය උඩු දුවයි, විශේෂඥ වෛද්‍ය ඒකක 164ක් අකර්මණ්‍යයි