යාපනේ කළඹමින් ගැම්මට ජොගින් ගිය අනුර වයරල් වෙයි[VIDEO]

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය පලාලි ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී, ඉතා සීමිත ආරක්ෂක පිරිසක් සමඟ මාර්ගයක ඇවිදීමේ ව්‍යායාමයේ නිරත වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

ඒ අනුව අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා සැහැල්ලු ඇඳුමකින් සැරසී උදෑසන ව්‍යායාමයේ නිරත වන අයුරුයි.

එමෙන්ම එහිදී මාර්ගය අසල සිටි පුද්ගලයෙකු ජනාධිපතිවරයාට "Good Morning" (සුබ උදෑසනක්) යනුවෙන් පවසමින් සුබ පතා ඇති බවත් එහි දැක්වේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා දෙමළ භාෂාවෙන් "නාන් පෝයිට්ටු වාරේන්" (මම ගිහින් එන්නම්) යනුවෙන් පවසා ඇති බව දක්නට ඇත.

පරීක්ෂණ ඉවර කරන්නත් කළින් පුච්චලාලු - චම්පික හෙළි කරපු රහස

පරීක්ෂණ ඉවර කරන්නත් කළින් පුච්චලාලු - චම්පික හෙළි කරපු රහස

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්