අද දින කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව ඇරඹෙයි [LIVE]

Report

අද (02) දින කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව මේ වන විට ආරම්භ වී ඇත.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහි සජීවී විකාශය පහතින්,

Cabinet Decisions on 01.06.2026 by poornima