නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්

Report

 2026 වසරේ 6 වසර දරුවන්ගේ දෙමව්පියන් එකුමුතුව විසින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට හය ශ්‍රේණියට අදාළ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා විරෝධතාවක ආරම්භ කර තිබේ.

මෙම දෙමාපියන්ට අමතරව කුඩා දරුවන් ද එක්ව සිටින බව වාර්තා වේ.

මෙම විරෝධතාවයේදී ප්‍රශ්නගත ඉංග්‍රීසි මොඩියුලරය හැර සෙසු විෂයන්ට අදාළ මොඩියුලර් දරුවන්ට ඉගැන්වීමට කටයුතු කළ යුතු බව විරෝධතාකරුවන් අවධාරණය කරයි.

සියලු ගොවි මහතුන්ට දැනුම්දීමක්

සියලු ගොවි මහතුන්ට දැනුම්දීමක්

අද සිට ඔබට ලැබෙන කිරිපිටි සහන මිල මෙන්න

අද සිට ඔබට ලැබෙන කිරිපිටි සහන මිල මෙන්න

අනේ දෙවියනේ මෙහෙමත් මිනිස්සු, අම්මා මරලා බිරිදටත් පිහියෙන් ඇනලා පොලීසියටත් භාර වෙලා

අනේ දෙවියනේ මෙහෙමත් මිනිස්සු, අම්මා මරලා බිරිදටත් පිහියෙන් ඇනලා පොලීසියටත් භාර වෙලා