පුනරුද ගමනට සවියක් වන ඌවේ මහා ශ්‍රම මෙහෙයුම හෙට

Report

පුනරුද ගමනට සවියක් වන ඌවේ මහා ශ්‍රම මෙහෙයුම හෙට ආරම්භ වේ.

මේ පිළිබඳ අදහස් දැක්වු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ ඌව පළාත පුරා ශ්‍රමදාන වැඩසටහන් 2412ක් පැවැත්වීමට කටයුතු කර ඇති බවයි. 

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සංකල්පයක් මත ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය හා ඌව පළාත් සභාව ඇතුලු පළාතේ සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධාන කරයි.

ඉන්ධන පිරවුම්හල් 7000ක් වසා දැමීමට තීරණයක් - ඉන්ධන අලෙවිය අත්හිටුවයි - කාන්තා සේවිකාව බිමට තල්ලු කර ඇඟට මුත්‍රා කරාට විරෝධයක්

ඉන්ධන පිරවුම්හල් 7000ක් වසා දැමීමට තීරණයක් - ඉන්ධන අලෙවිය අත්හිටුවයි - කාන්තා සේවිකාව බිමට තල්ලු කර ඇඟට මුත්‍රා කරාට විරෝධයක්

Gallery