විශිෂ්ට ජයග්‍රහණයක් සමඟ සුප්‍රසිද්ධ ලේඩි ජයතිලක පලිහ ජෝසප් ක්‍රීඩකයින්ට
By Kaushi
2026 පාසල් රග්බි ලීග් තරගාවලියේ ‘පළඟ’ වටයේ පැවැති තීරණාත්මක තරගයකින් සාන්ත තෝමස් විද්‍යාලය පරදා සාන්ත ජෝසප් විද්‍යාලය ජය ගෙන ඇත.
ඒ ලකුණු 29-15 ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමඟයි.
ඒ අනුව සුප්‍රසිද්ධ ‘ලේඩි ජයතිලක පලිහ’ (Lady Jayathilake Shield) තමන් සතු කර ගැනීමට ද ජෝසප් ක්‍රීඩකයින් සමත් වී තිබෙනවා.