හෙටත් විදුලි කප්පාදුවක්.. හෙට කාලසටහන මෙන්න...

srilankan Power cut sinhalanews srilankan news Power cut shedule
By Sithumi Mar 11, 2022 12:51 PM GMT
Sithumi

Sithumi

Report

හෙට දිනයේ ද දිනයේ ද විදුලි කප්පාදුවක් සිදු වන බව නිවේදනය කර තිබේ.

PQRSTUVW අයත් වන ප්‍රදේශ සදහා සවස 5 සිට සවස 9 දක්වා ත් ABCDEFGHIJKL යන ප්‍රදේශ සදහා පැය දෙකක් උදේ 9 සිට සවස 5 දක්වාත් සවස 5 සිට රාත්‍රී 10 දක්වා පැය එකයි මිනිත්තු 15 ක කාලයක් ද විදුලි කප්පාදුව සිදු වන බව දැනුම් දී තිබේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now