අද විදුලිය කපන්නෙ මෙහෙමයි...අලුත් කාල සටහන මෙන්න..
අද (24) දිනයේදී විදුලි කප්පාදුවක් සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව A, B, C, D, E, F, P, Q, R, S යන කළාප වලට පැය 1යි විනාඩි 45ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.
CC හෙවත් වාණිජ නගරවල සහ M, N, O, X, Y, Z කළාප වලට පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
අද දිනයට අදාලව විදුලි කප්පාදුවේ කාල සටහන පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
