තැපැල් කාර්යාල වැඩවර්ජනයක්

Report

දීප ව්‍යාප්ත තැපැල් කාර්යාල සහ පාලන කාර්යාලවල අතිකාල වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

එම පෙරමුණ සඳහන් කරන්නේ, හෙට (15) මධ්‍යම රාත්‍රි 12 සිට මෙම අතිකාල වර්ජන ක්‍රියාමාර්ගය දියත් කරන බවය.

මෙහෙමත් තිරිසන්නු - දේවාලයට ගිය මල් කැකුළට ලිංගික අතවර

මෙහෙමත් තිරිසන්නු - දේවාලයට ගිය මල් කැකුළට ලිංගික අතවර

ඒ, 2016 වසරේ සිට බඳවා ගැනීම් ක්‍රමවත්ව සිදුවී නොමැති බව පවසමින්ය.