මෙහෙමත් තිරිසන්නු - දේවාලයට ගිය මල් කැකුළට ලිංගික අතවර

Report

විදේශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකු යාපනයේදී 14 හැවිරිදි දැරියක් ලිංගික අතවරයකට ලක් කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, සැකකරු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ දෙමාපියන් සමඟ එක්ව සූන්නාකම් පොලිස් ස්ථානයට පැමිණ නිළධාරීන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පැමිණිල්ලේ දැක්වුණේ, දේවාලයට ගිය අවස්ථාවකදී දැරිය අසභ්‍ය ක්‍රියා වලට ලක්වූ බවය.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

පොලීසිය පවසා සිටින්නේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර හමුවූ සාක්ෂි මත සැකකරු අත්අඩංගුවට ගත් බවය.

පසුව ඔහු මල්ලාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, අධිකරණය විසින් සැකකරු දිනයන් 14ක් සිරගෙදර රදවා තැබීමට නියෝග කළේය.