වැඩවර්ජනයෙන් නිරත තැපැල් සේවකයන්ට වැඩ වරදියි. තැපැල්පතිගෙන් රතු එළියක්
ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අඛණ්ඩව මේ වන විටත් ක්‍රියාත්මක වෙන තැපැල් වර්ජනය හේතුවෙන් බොහෝ දෙනෙක් අපහසුතාවයට පත්වී සිටි.
රජයේ නොයෙකුත් ආකාරයෙන් ඔවුන් සමඟ සාකච්ඡා සිදු කරත් ඔවුන් සඳහන් කරන්නේ ඔවුන්ගේ ඉල්ලීම් නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි. එවැනි පරිසරයක් තුළ ඔවුන් වැඩ වර්ජනය අත්හැරීමට සූදානම් නොවන බව සඳහන් කරන අතර තැපැල් සේවකයන් තවදුරටත් වැඩ වර්ජනයේ නිරත වන්නේ නම් නිසි පියවරක් ගන්නා බවට තැපැල් තැපැල්පති සඳහන් කරයි.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් එසේ පියවර ගැනීමට සූදානම් බව තැපැල්පති ප්‍රකාශ කළේය.