තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

Election Commission of Sri Lanka Election Local government Election
By Shehan Mar 17, 2025 04:10 AM GMT
Shehan

Shehan

Report

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වේ.

 මෙතෙක් ඒ සඳහා අයදුම් නොකළ සුදුසුකම් ලත් අයදුම්කරුවන්, සිය තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාරදීමෙන් වැළකී තම ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනැවිත් භාරදෙන ලෙසයි මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙයි.

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම ඇරඹේ

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම ඇරඹේ

අදින් ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාග කටයුතු සඳහා බාධාවක් නොවන ආකාරයෙන් නාමයෝජනා භාරදීමේ කටයුතු සිදුකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී.

ReeCha