පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම ඇරඹේ

Report

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර ගැනීම අද (17) ආරම්භ වේ.

මැතිවරණ කොමිසන් සභාව පවසන පරිදි, අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කෙරේ.

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමට වැඩසටහනක්

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමට වැඩසටහනක්

මෙලෙස අද දින සිට පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාර ගැනීම ආරම්භ වන අතර, එය අවසන් වූ පසු මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබේ.