රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී අයේෂා දිසානායක අත්අඩංගුවට

Report

පසුගියදා ජනප්‍රිය රංගන ශිල්පිනියක් අතින් බත්තරමුල්ල වෝටර්ස් එච් හෝටල් පරිශ්‍රයේදී පෙරවරු 11ට පමණ රිය අනතුරක් සිදුවී ඇත.

ඒ ජනප්‍රිය රංගන ශිල්පිනී ආයේෂා දිසානායක අයට මහත්මිය අතින් යැයි වාර්තා වෙයි. මෙම අනතුරින් වයස අවුරුදු විසි හයක් සහ තිස් හතක් යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට වාර්තා වේ.

අවුරුදු 12ට අඩු දරුවන්ට ස්මාර්ට්ෆෝන් තහනම් - රජයේ අලුත්ම තීරණය මෙන්න

අවුරුදු 12ට අඩු දරුවන්ට ස්මාර්ට්ෆෝන් තහනම් - රජයේ අලුත්ම තීරණය මෙන්න

මින් එක් කාන්තාවක් කොළඹ ජාතික රෝහලේත් අනිත් කාන්තාව ජයවර්ධන මහා රෝහලෙත් ප්‍රතිකාර ලබන බවට වාර්තා වෙයි. මෙම අනතුරෙන් එක් කාන්තාවකගේ කෂේරුකාවට සහ අනෙක් කාන්තාවගේ දෙපාවලට බරපතල හානි සිදුවී ඇති බවට වාර්තා වෙයි.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනිය අයේෂා දිසානායක මහත්මිය වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාම් චරන් සහ ජාන්වි කපූර් ‘පෙඩී’ චිත්‍රපටයේ රූගත කිරීමට ලංකාවට

රාම් චරන් සහ ජාන්වි කපූර් ‘පෙඩී’ චිත්‍රපටයේ රූගත කිරීමට ලංකාවට

ඒ අනුව ඇය එදින සිදුවූ අනතුරෙන් පසු ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් 1990 හදිසි ගිලන් රථයකින් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.එලෙස ඇය ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය විසි දෙවැනි දා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනුණු ඇය පසුව (23) දින ඇප මත මුදාහැර තිබේ. එයා අනුව මෙම අනතුරට ලක් වූ එක් කාන්තාවක් වෙනුවෙන් ඇය සානුකම්පිත දීමනාවක් වශයෙන් රුපියල් දෙලක්ෂ පනස්දාහක් බැගින් ලබාදීමට එකඟ වී ඇති බවට තොරතුරු වාර්තාවේ. මෙම නඩුව ලබන විසි නම වැනි දා කොළඹ අලුත් කඩේ හත අධිකරණයේදී යළි කැඳවීමට නියමිත වේ.

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

ලංකාවේ ගණිකවෝ ගැන භයානක හෙළිදරව්වක්

ලංකාවේ ගණිකවෝ ගැන භයානක හෙළිදරව්වක්