සජිත්ගේ කතා එක්ක පොහොට්ටුව අමුතු තීරණයක් ගනී

Report

ආණ්ඩු පක්ෂයට වැඩි බලයක් නැති පළාත් පාලන ආයතන සඳහා බලය ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ දවස් වල පොර කනවා. ඉතින් ඔහුගේ සූදානම සියලු පක්ෂ එකට එකතු කරගෙන මේ ගමන යන්න.හැබැයි මුලින් නම් සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වේ කිසිම පක්ෂයක් එක්ක එකතු වෙන්නේ නෑ කියලා.කොහොම නමුත් මේ කතන්දර අස්සේ පොහොට්ටුව කියන්නේ වෙනත්ම කතාවක්.

මිස් WORLD අනුදි...? කාගේත් බලාපොරොත්තුව ඇයයි

මිස් WORLD අනුදි...? කාගේත් බලාපොරොත්තුව ඇයයි

ව්පක්ෂ කණ්ඩායම්වලට වැඩි බලයක් හිමි පළාත් පාලන අයතනවල බලය පිහිටුවීම සඳහා සහාය දීම සම්බන්ධයෙන් මෙතක් තීන්දුවක් ගෙන නැතැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා. ඒ සම්බන්ධයෙන් ජනතාවගේ මතය පිළිබඳව තව කරුණු සොයා වැඩිදුර සාකච්ඡා කළ යුතුව ඇතැයි ද ඔහු සඳහන් කළා. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට දේශපාලන මණ්ඩලය ලබන සතියේදී නැවත වරක් රැස්වීමට නියමිත බව හෙතෙම සඳහන් කළේ ය.

ලබන සතියේදී පමණ රැස්වන දේශපාලන මණ්ඩලය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවද මහ ලේකම්වරයා පැවසූ අතර පසුගිය සතියේදී ද පක්ෂයේ දේශපාලන මණ්ඩලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජාපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ නමුත් එදින මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොතිබුණි.

රංවල ඉල්ලා අස්වෙලා අදට මාස පහයි...ගේනවා කියපු උපාධියත් තාම පේන්න නෑ...(PHOTO)

රංවල ඉල්ලා අස්වෙලා අදට මාස පහයි...ගේනවා කියපු උපාධියත් තාම පේන්න නෑ...(PHOTO)