මිස් WORLD අනුදි...? කාගේත් බලාපොරොත්තුව ඇයයි
2025 ලෝක රු රැජින තරගාවලියේ ජය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙනවා.ඒ මෙවර එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර ඉදිරිපත්වී සිටීමත් සමගයි.
මේ වන විට අනුදි සම්බන්ධයෙන් කතා බහ මුහුණු පොතේ මෙන්ම විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වෙමින් ඇති අතර ලොව විශාල පිරිසකගේ බලාපොරොත්තුව මෙවර විශ්ව රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට හිමි වනු ඇති බවයි.
ඒ තරමට ලොව රටවල් අතර අනුදි ගුණසේකර නාමය වෛරල් වන්නට පටන් අරන් තිබෙනවා. අනුදිගේ අලුත්ම ෆොටෝස් ටිකක් අපට ලැබී තිබෙනවා.
මෙන්න ඔබත් එය බලන්න...













