පොහොට්ටුවෙන් විශේෂ ලිපියක් භාර දෙයි

Report

"රණවිරුවන් පීඩාවට පත්කිරීම පිළිබඳව වන සැලකර සිටීමයි" යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අස්ගිරි පාර්ශවයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් වෙත ලිපියක් යොමුකර තිබේ.

අස්ගිරි පාර්ශවයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් වෙතට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලිපියක් භාර දී ඇත.

මෙහි තේමා පාඨය "රණවිරුවන් පීඩාවට පත්කිරීම පිළිබඳව වන සැලකර සිටීමයි" යන මාතෘකාවෙන් ආරම්භ වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් මෙම ලිපිය භාර දී ඇත.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

තිස් අවුරුද්දක් පුරා පැවති යුද්ධය නිමා කර වසර 16ක් සැපිරීම සිහි කරමින් රටේ නිදහස වෙනුවෙන් කැපවූ රණවිරුවන් සදහා පෙනීසිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැප වන බවත් එය අත් හැරීමට නොහැකි වගකීමක් බවත් ලිපියේ සදහන් වේ.

එම ලිපියේ වර්තමාන පාලකයන් රණවිරුවන්ට විරුද්ධව කටයුතු කරන බවත් රාජ්‍යයේ හැසිරීම වෛරී සහගත බවත් එහි අන්තර්ගත වේ.

එම සම්පුර්ණ ලිපිය පහතින් ,  

හදවතේ ගායකයා දමිත් අසංක අත්අඩංගුවට

හදවතේ ගායකයා දමිත් අසංක අත්අඩංගුවට

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

 

පොහොට්ටුවෙන් විශේෂ ලිපියක් භාර දෙයි | Podujana Peramuna Letter To Asgiri Maha Thera