හදවතේ ගායකයා දමිත් අසංක අත්අඩංගුවට

Report

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංකව වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව පොලිසිය විසින් ගායන ශිල්පී දමිත් අසංකව වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක් වූ ශරීර ඇප නිදහස් කර තිබේ.

පවුල් ආරවුල් පැමිණිල්ලක් සම්බන්ධයෙන් ගායන ශිල්පී දමිත් අසංකව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

ප්‍රචණ්ඩ විරෝධතාවයක් රටම කැලඹෙයි

ප්‍රචණ්ඩ විරෝධතාවයක් රටම කැලඹෙයි

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග