ඌරු වකුගඩුවෙන් දින 271ක පණ ලැබූ ඇමෙරිකානුවා - වෛද්‍ය ලෝකයේ අලුත් පෙරළිය

Report

 සූකරයෙකුගෙන් ලබා ගත් වකුගඩුවක් බද්ධ කළ ඇමෙරිකා ජාතිකයාගේ ශරීරයේ එය දින 271ක් වාර්තා ගත ලෙස ක්‍රියා කර තිබේ සූකරයෙකුගෙන් ලබාගත් වකුගඩුවක් බද්ධ කරන ලද ඇමෙරිකානු ජාතිකයාගේ ශරීරය තුළ එය දින 271ක් ක්‍රියා කර ඇති බවයි .

ඇමෙරිකා වෛද්‍යවරු සදහන් කරන්නේ එය වාර්තාගත දීර්ඝතම කාලය ලෙස ද ඔවුන් සදහන් කරයි .

මෙම බද්ධ කිරීමත් සමග තමාට නව බලාපොරෝතුවක් ඇති වූ බව රුධිර කාන්දුකරණය හරහා ජීවත් වූ එම රෝගියා සඳහන් කරයි මිනිස් අවයවයක් ලබා ගන්නා තුරු තාවකාලික අවයව බද්ධයක් ලෙසයි සූකරයෙකුගෙන් වකුගඩුවක් ගෙන එම රෝගියාට බද්ධ කිරීම සිදුකර ඇත.

කෙසේ වුවද අවසානයේ සූකර අවයව බද්ධය අසාර්ථක වූ අතර මිනිස් අවයව බද්ධයක් සිදු කර තිබේ .
ඇමෙරිකාව තුළ වසරකට වකුගඩු බද්ධ විසිපන්දහසක් පමණ සිදුවන අතර ලක්ෂයක පමණ පිරිසක් ලේඛණවල සිටින බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව හොල්ලපු WhatsApp වල නව පෙරළිය - ලයිට් බිල්, වතුර බිල් ඇතුළු බිල්පත් ගෙවීමේ අලුත් පහසුකමක්

ඉන්දියාව හොල්ලපු WhatsApp වල නව පෙරළිය - ලයිට් බිල්, වතුර බිල් ඇතුළු බිල්පත් ගෙවීමේ අලුත් පහසුකමක්