මොකක්ද මේ වෙන්නේ ? පිලිපීනයේ භූමිකම්පාවක්

Report

රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කිසිදු සටන් විරාමයක් නෑ - ඉරානය පවසයි

කිසිදු සටන් විරාමයක් නෑ - ඉරානය පවසයි

එම භූමිකම්පනය එරට වෙලාවෙන් අද පෙ.ව. 9:59ට හට ගෙන ඇත. භූකම්පනය පිලිපීන දූපත්වලට නැගෙනහිරින් කිලෝමීටර් 10ක මූලික ගැඹුරකින් කේන්ද්‍රගත වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය.

බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

භූකම්පනයේ අපකේන්ද්‍රය ඩාවෝ පළාතේ බකුලින් සිට කිලෝමීටර් 374ක් සහ ඩාවෝ නගරයේ සිට සැතපුම් කිලෝමීටර් 483ක් පමණ දුරින් පිහිටා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ට්‍රම්ප් කියන්නේ බොරුද? සටන් විරාම නෑ - ඊශ්‍රාලය ඉරානය පවසයි

ට්‍රම්ප් කියන්නේ බොරුද? සටන් විරාම නෑ - ඊශ්‍රාලය ඉරානය පවසයි

මෙම භූකම්පනයෙන් ඇතැම් ප්‍රදේශවල සුළු කම්පන වාර්තා වූ නමුත් විශාල හානියක් සිදුව නොමැති බව වාර්තා වෙයි.