පෙට්‍රල් (92) බැරල් ලක්ෂ 03ක් මිලදී ගැනීමට මහජන බැංකුව විසින් ඊයේ (16) දින අමරිකානු ඩොලර් මිලියන 42.6ක ණයවර ලිපි විවෘත කර තිබේ.