ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන්නේ මෙන්න මෙහෙමයි..

Report

 ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස්ගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයකිනි.

මීළඟ යුද හමුදාපතිවරයා කවුද?..

මීළඟ යුද හමුදාපතිවරයා කවුද?..

ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල විශ්‍රාම වැටුප් 10 වනදාට ලබාදීමට තීරණය කර තිබේ.

එමෙන්ම අප්‍රේල්, මැයි, ජුනි හා ජූලි යන මාසවල විශ්‍රාම වැටුප් 9 වනදා ලබාදෙන බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.

පරිසරවේදීන්ගෙන් එල්ලවන විරෝධතා මත පදනම්ව මේ ප්‍රශ්නය විසදන්න බෑ ..විසඳීමට ඇති එකම ක්‍රමය වන්නේ ඝාතනය කිරීම..

පරිසරවේදීන්ගෙන් එල්ලවන විරෝධතා මත පදනම්ව මේ ප්‍රශ්නය විසදන්න බෑ ..විසඳීමට ඇති එකම ක්‍රමය වන්නේ ඝාතනය කිරීම..

එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ අගෝස්තු මාසයේ පමණක් 7 වනදා ගෙවීම් කරන බවයි. 

You may like this video