මීළඟ යුද හමුදාපතිවරයා කවුද?..

By Piyumika Dec 30, 2024 02:00 AM GMT
Report

නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ. මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කළේය.

දකුණු කොරියානු ගුවන් අනතුරින් මියගිය පිරිස ඉහළට (UPDATE)..ජිවිත බේරා ගත අයෙක් ඇත්දැයි අපේක්ෂා තබාගත නොහැකි ..

දකුණු කොරියානු ගුවන් අනතුරින් මියගිය පිරිස ඉහළට (UPDATE)..ජිවිත බේරා ගත අයෙක් ඇත්දැයි අපේක්ෂා තබාගත නොහැකි ..

ඒ අනුව ඔහුගේ නම අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

වත්මන් යුද හමුදාපති මේජර් ජනරාල් විකුම් ලියනගේ මහතා මේ වන විට ඔහුගේ දෙවන සේවා දිගුවේ කටයුතු කරමින් සිටින අතර ඔහුට තවත් සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම ගැන්වීමට තීරණය කිරීමත් සමග මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු මහතා එම තනතුරට පත් කිරීමට නියමිතව තිබේ.

නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට සන්නාම තානාපතිවරු වශයෙන් කටයුතු කළ හැකි ශ්‍රමික පිරිසකට ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව....

නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට සන්නාම තානාපතිවරු වශයෙන් කටයුතු කළ හැකි ශ්‍රමික පිරිසකට ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව....

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා වනු ඇත.

You may like this video