PCR සදහා රොබෝ අතක්(VIDEO)

covid19 PCR coronavirus sinhala news srilanka news
By Sithumi Nov 07, 2021 02:40 PM GMT
Sithumi

Sithumi

Report



ලොව මේ වන විට කොරෝන රෝගියේකු හදුනාගැනීම සදහා ප්‍රධාන වශයෙන් සිදුකරන්නේ PCR පරිෂණය යි.එහි දී නාසයෙන් ඇතුළු කරන පුළුන් රැදවූ දිග කුරක් මගින් සෙම පටල සාම්පල් ලබාගන්නවා.

එම ක්‍රියාවලිය දී සෞඛ්‍ය සේවකයන්ට කොරෝන virus ආසාදනය වීමේ ප්‍රවණ තාවය වැඩයි නිසා මෙයට පිලියමක් වශයෙන් චීනය විසින් PCR පරික්ෂාව සදහා රොබෝ අතක් නිර්මාණය කර තිබෙනවා, මෙය රොබෝ අතක් සමග වහනයක් වීමද තව සුවශේෂී කාරණයක් .

නවීන රොබෝ වහනය මගින් PCR කිරීමට අවශ්‍ය පුද්ගලයාගේ සිය හැදුනුම් පත ප්‍රදර්ශනය කිරීම මගින් පරීක්ෂණ කටයුතු සිදුවෙනවා. ඉන් පසු රොබෝ අත මගින් සෙම පටල සාම්පල් ලබාගැනීම සිදු කරනවා.

මෙම ක්‍රමය මගින් ප්‍රතිපල විනාඩි 45 කින් පමණ ප්‍රතිපල ලබාගනීමට හැකි වෙන බව චීන සෞඛ්‍ය බලධාරීන් පෙන්නවා දෙනවා. ඉදිරියේදී රට පුරාම මෙම ක්‍රම වේදය වියාප්ත කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව සදහන් කරා තිබනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



ReeCha