ෂා! ..ඔය නියමෙටම විභාග රාජකාරි කරලා තියෙන්නේ..

By Piyumika Dec 10, 2024 04:38 AM GMT
Report

 ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ උසස් පෙළ විභාග රාජකාරී සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු බීමතින් කලහකාරී ලෙස හැසිරී පොලිස් සැරයන්වරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (9) අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි.

අවදානයෙන් සිටින්න... ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..

අවදානයෙන් සිටින්න... ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකි. පහර දීමෙන් උඩු තොල තුවාල ලැබූ පොලිස්සැරයන්වරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

You may like this video