ශිෂ්‍යත්ව විභාගය ලියන පොඩ්ඩන්ට මෙන්න එකවරම විශේෂ දැනුම්දීමක්.. වහාම දැනගන්න..

Report

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන නිකුත් කර තිබෙනවා.

ඒ විභාග දෙපාර්තමේන්තුව විසින් ය.

ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වේ.

හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..

හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..


එමෙන්ම, එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා දෙවැනි පත්‍රය පැවැත්වේ.

එම විභාගය විභාග මධ්‍යස්ථාන 2,649 කදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

විභාගය අයදුම් කළ අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇතැයි ද අදාළ නිවේදනයේ දැක්වේ.

මෙතෙක් එම ලේඛන නොලැබී ඇති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic  පිවිසීමෙන් ලේඛනය බාගත හැකිය.

මූලික වැටුපට අමතරව.. රාජ්‍ය සේවයේ නොහිතපු වෙනසක්?. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

මූලික වැටුපට අමතරව.. රාජ්‍ය සේවයේ නොහිතපු වෙනසක්?. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..


එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම් එය අද (02) දින සිට සැප්තැම්බර් 9 දක්වා මාර්ගගත සංශෝධනය කිරීමටත් පහසුකම් සලසා ඇත.

උපකාරක පන්ති වලට මොකක් වෙයි ද?. කවුරුත් නොහිතපු දෙයක් කරන්න යන්නේ..

උපකාරක පන්ති වලට මොකක් වෙයි ද?. කවුරුත් නොහිතපු දෙයක් කරන්න යන්නේ..


දුරකථන අංක - 0112 784 208/ 278 4537 / 2784537 / 2786616 /2785413

ක්ෂණික දුරකථන අංක - 1911

ෆැක්ස් අංකය - 0112 784422