ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් දැඩි අනතුරු අඟවීමක් - හේතුව මෙන්න

Report

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ රට තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීමට සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර තවදුරටත් ශක්තිමත් කරන ලෙසයි.

මේ බව දන්වා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ සිය නවතම වාර්තාව නිකුත් කරමින්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, ජාතික සමගිය සඳහා රජය දක්වන කැපවීම සහ ජාතිවාදය තුරන් කිරීමට රජය කැපවී තිබුණත් සත්‍යය සහ යුක්තිය ඉටු කිරීමේ උත්සාහයන් ඇනහිටීමේ අවදානමක් පවතින බවයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට විශේෂ නිවේදනයක්

ජපන්, යුරෝපා වාහන ලංකාවට ගෙන්වීම නවතීද? ලංකාවේ වාහන වෙළඳපොළ උඩුයටිකුරු කරමින් දැවැන්ත වෙනසක්

ජපන්, යුරෝපා වාහන ලංකාවට ගෙන්වීම නවතීද? ලංකාවේ වාහන වෙළඳපොළ උඩුයටිකුරු කරමින් දැවැන්ත වෙනසක්