මේ මොකක්ද වුණේ?. 31 වෙනිදාට කලින්.. එකවරම, වාහන ගැන විශේෂ තීරණයක් මෙන්න..
අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත රීට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
ඒ ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද, පුද්ගලයින් 41 දෙනෙකුට අයත් එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31 වනදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසයි.

හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..
එයට අමතරව එක් එක් පෙත්සම්කරුට රුපියල් 10,000 ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලාෆර් තාහීර් නියෝග කළේ ය.
විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ 42 දෙදෙනෙකු විසින් 2020 වසරේ ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව වේ.
කෙසේ වෙතත්, එහි වගඋත්තරකරුවන් ලෙස එවක මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලය, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.