සුබ ආරංචියක් - ඉරානය සිය ගුවන් අවකාශය කොටස් ලෙස විවෘත කරයි

Report

යුදමය වාතාවරණය හේතුවෙන් සති 7කට ආසන්න කාලයක් වසා දමා තිබූ සිය ගුවන් අවකාශය කොටස් වශයෙන් විවෘත කිරීමට ඉරානය පියවර ගෙන තිබේ.

ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තාවන්ට අනුව එරට වේලාවෙන් අද (18) පෙ.ව. 7 සිට නැගෙනහිර ඉරානයේ ගුවන් කලාපය මෙලෙස විවෘත කර ඇත.

ඉරානය සහ අමෙරිකාව අතර සටන් විරාමයක් ක්‍රියාත්මක හෙයින් මෙලෙස ගුවන් අවකාශය ක්‍රමයෙන් විවෘත කිරීමට ඉරානය කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ලබන බදාදා ලෝකෙටම තීරණාත්මක වෙයි - අළු යට සැඟවුණු යුද ගිනි පුපුරු නැවත දැල්වෙන බවට ලොවටම රතු එළි

ලබන බදාදා ලෝකෙටම තීරණාත්මක වෙයි - අළු යට සැඟවුණු යුද ගිනි පුපුරු නැවත දැල්වෙන බවට ලොවටම රතු එළි

කෙසේ නමුත් සිය ගුවන්තොටුපොළ හරහා ගුවන්ගමන් නැවත ආරම්භ කරන නිෂ්චිත කාල රාමුවක් ඉරානය මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත.

ඒ වගේම ඉකුත් පෙබරවාරි 28 වනදා අමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එරෙහි ප්‍රහාර ආරම්භ කළදා සිට ඉරානයේ ගුවන් සීමාව වසා දමන ලදි .

අම්බානි පරදවා අදානි ඉදිරියට - ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

අම්බානි පරදවා අදානි ඉදිරියට - ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

මැයි මාසයේ ලිට්‍රෝ ගෑස් සැපයුම ගැන දැනුම්දීමක්

මැයි මාසයේ ලිට්‍රෝ ගෑස් සැපයුම ගැන දැනුම්දීමක්