පොලිස්පති පුටුව ගැන අගමැතිගේ විශේෂ ප්‍රකාශය. - (LIVE VIDEO)

Sri Lanka Police Parliament of Sri Lanka Dinesh Gunawardena
By Wayomi Jul 26, 2024 04:16 AM GMT
Wayomi

Wayomi

Report

පාර්ලිමේන්තුව අද (26) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

ජනපති තැති ගැනීමක? - පොලිස්පති අර්බුදය ගැන ජනපතිගේ ස්ථාවරය ගැන දැන් ලැබුණු ආරංචිය මෙන්න.

ජනපති තැති ගැනීමක? - පොලිස්පති අර්බුදය ගැන ජනපතිගේ ස්ථාවරය ගැන දැන් ලැබුණු ආරංචිය මෙන්න.


ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනවා. 

ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් යයි? - පොලිස්පති ධුරයට ඇත්තටම සිදු වී ඇති දේ. - මොකක් ද ඒ හතරබීරි කතාව.?

ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් යයි? - පොලිස්පති ධුරයට ඇත්තටම සිදු වී ඇති දේ. - මොකක් ද ඒ හතරබීරි කතාව.?


පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුව පිළිබඳව රජයේ නිල ස්ථාවරය අග්‍රාමාත්‍යවරයා එහිදී පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරනු ඇත.