පාර්ලිමේන්තු මුළුතැන්ගෙය බත්තරමුල්ල එම්.ඕ.එච් භාරයට

Report

පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය අධීක්ෂණයට ලක් කිරීම කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් බත්තර මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පවරනු ලැබීය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප ලබන ජනවාරි මාසයේ සිට වැඩි වෙයි - බිමල්

රාජ්‍ය සේවකයන්ගේ වැටුප ලබන ජනවාරි මාසයේ සිට වැඩි වෙයි - බිමල්

ඒ අනුව එම කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කෙරෙනු ඇත. පාර්ලිමේන්තුවේ මුළුතැන්ගේ මාස් පතා පූර්ණ පරීක්ෂාවට ලක් එසේම පාර්ලිමේන්තුවේ මුළුතැන් ගෙයි අඩුපාඩු නිවැරදි කිරීම සඳහා පංච පුද්ගල විශේෂ කමිටුවක්ද කතානායකවරයා විසින් පත් කරනු ලැබ තිබේ.

විදුලිබල සාකච්ඡාව මැද ලොක්කන්ට විරෝධය පා වෘත්තීය සමිති නායකයන් නැගිට යයි

විදුලිබල සාකච්ඡාව මැද ලොක්කන්ට විරෝධය පා වෘත්තීය සමිති නායකයන් නැගිට යයි

එම කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ ගෘහකාරක සභාවටද නුදුරේදීම භාරදීමට එම කමිටු වාර්තාවෙන් හෙළිදරව් කෙරෙනකරුණු අනුව මුළුතැන්ගෙය සඳහා කතානායකවරයා අදහස් කරගෙන සිටි. නියමිතය.

අවශ්‍ය පහසුකම් ලබා දී සංවර්ධනය කිරීමට පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය ඉතාම අපිරිසුදු ස්ථානයක් බවට එය පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වාර්තාවක් මගින් පෙන්වාදී ඇත.

හිටපු ජවිපේ සාමාජිකයන් ඇතුළු පිරිසක් අනුරලාගේ වත්කම් ඉල්ලයි

හිටපු ජවිපේ සාමාජිකයන් ඇතුළු පිරිසක් අනුරලාගේ වත්කම් ඉල්ලයි

එසේම පාර්ලිමේන්තුව ආරම්භ වූ දා සිට මේ දක්වාම කිසිම අවස්ථාවක එහි මුළුතැන්ගේ පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවස්ථාවලදී නොතිබූ බව කතානායකවරයා පැවසුවේය