හැමෝටම හික් ගෑවෙන්න තඩි මුහුදු හරකෙක්ගෙ මළ සිරුරක් මුහුදු වෙරළෙන්
By Ashfa
අද (20) උදෑසන මන්නාරම දකුණු මුහුදු තීරයේ තිරුපුල්ලානි ප්‍රදේශයට මුහුදු ජීවියෙකු ගොඩගසා ඇති පුවතක් වාර්තා වේ.
කිලෝග්‍රෑම් 300ක් බර මීටර 2.30ක පමණ වට ප්‍රමාණයකින් යුතු අවුරුදු 8ක් වයසැති මෙම සත්වයා මුහුදු ජීවියෙකු බව හදුනාගෙන ඇත.
පරිසරවේදීන් මෙම සත්වයාව 'Sea cows' ලෙස හදුනාගෙන ඇති අතර ධීවර යාත්‍රාවක ගැටී අනතුරට ලක්වීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
