තිබ්බ හදීසිය පණත් අරගෙනම ගිහින් අවුරුදු 25ට කන්ටේනරය ඉස්සර කරන්න හදලා
යක්කල ප්‍රදේශයේ දී කොළඹ නුවර මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
පොලීසිය වාර්තා කරන්නේ කොළඹ දිශාවට යතුරුපැදියක් ධාවනය වූ අතර එය කන්ටේනර් රථයක් පසුකර යාමට තැත් කිරීමේදී කන්ටේනර් රථය හා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව
යතුරුපැදිකරු අනතුරින් බරපතළ ලෙස තුවාල ලබා ඇති අතර පසුව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.
නමුත් යතුරුපැදිකරු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය පුද්ගලයා යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙක් වන අතර අනතුර පිලිබදව යක්කල පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.