මාරක රිය අනතුරු - පුද්ගලයන් 1960ක් ජීවිතක්ෂයට

Report

2025 වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 1,960 දෙනෙකු රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

2025 වසරේ ජනවාරි මස පළමු වන දින සිට සැප්තැම්බර් මස 17 වන දින දක්වා කාලයේදී රට පුරා සිදුවූ රිය අනතුරුවලින්මෙලෙස පුද්ගලයන් ජීවිතක්ෂයට පත් වූ බව පොලීසිය වාර්තා කරයි.

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

එමෙන්ම පොලිසිය වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙතෙක් මහා මාර්ගයේ දරුණු මාරක රිය අනතුරු 1,843ක් සිදුව ඇති බව වාර්තා වේ.

පොලිසිය පවසන්නේ 2025 වසරේ ගත වූ කාලයේදී බරපතළ රිය අනතුරුව 3,708ක් වාර්තා වූ බවයි.

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ඉල්ලපු විදිහටම වත්කම් - බැරකම් හෙළි නොකරපු මේ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවේදනයක්

ඉල්ලපු විදිහටම වත්කම් - බැරකම් හෙළි නොකරපු මේ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවේදනයක්