අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක්

By Mithu Sep 20, 2025 08:59 AM GMT
Report

කළුවාංචිකුඩි පොලිස් වසමේ කෝට්ටේ කල්ලාර් ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට කළුවාංචිකුඩි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර තිබේ.

විදුලිබල සාකච්ඡාව මැද ලොක්කන්ට විරෝධය පා වෘත්තීය සමිති නායකයන් නැගිට යයි

විදුලිබල සාකච්ඡාව මැද ලොක්කන්ට විරෝධය පා වෘත්තීය සමිති නායකයන් නැගිට යයි

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වූ කෝට්ටේ කල්ලාර් ප්‍රදේශයේ පදිංචිකාරියකි.

එජාපේ 79 වන උපන්දිනේට සජිත් හදවතින්ම සුබ පතන බවට ප්‍රකාශයක්

එජාපේ 79 වන උපන්දිනේට සජිත් හදවතින්ම සුබ පතන බවට ප්‍රකාශයක්

අදාළ කාන්තාව සිය නිවසෙහි තනිව ජිවත්ව සිට ඇති බව මූලික විමර්ශනවලදි අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කළුවාංචිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප ලබන ජනවාරි මාසයේ සිට වැඩි වෙයි - බිමල්

රාජ්‍ය සේවකයන්ගේ වැටුප ලබන ජනවාරි මාසයේ සිට වැඩි වෙයි - බිමල්