මෙරට පාර්ලිමේන්තුවේ ගුටි කෙලියක්..පිහි ඇනුමක් දක්වා දුර දිග යයි..වහාම පොලීසිය මැදිහත් වෙයි..

Report

පාර්ලිමේන්තු භෝජනාගාරයේ සේවකයන් දෙදෙනෙකු අතර බහින් බස්වීමක් දුරදිගොස් එය ගැටුමක් දක්වා පරිවර්තනය වී ඇතැයි වාර්තා වනවා.

එහිදී එක් සේවකයකු විසින් අනෙක් සේවකයාට පිහියකින් ඇනීමට උත්සාහ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ආරංචි මාර්ග පවසන්නේ, කේක් කෑල්ලක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් මෙසේ දුරදිග ගොස් ඇති බවයි.

අද ලංකා ඉතිහාසයේ විශේෂම දිනයක් බවට පත් වෙයි..සවස 3.00ට සිදුවීමට සියල්ල තීන්දුයි..

අද ලංකා ඉතිහාසයේ විශේෂම දිනයක් බවට පත් වෙයි..සවස 3.00ට සිදුවීමට සියල්ල තීන්දුයි..


බහින් බස්වීමෙන් අනතුරුව දෙදෙනා එකිනෙකාට පහරදීමක් ද සිදු කරගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

පොලිසිය ඇතුළු පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශ මැදිහත්වී ගැටුම සමථයකට පත් කර තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලීසියට ලැබී ඇති පැමිණිලි මත පරීක්ෂණ ක‍්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

එකවරම යළි බැංකු පොලී අනුපාතය වැඩි කරයි..ජනපති ගත් විශේෂ තීරණය මෙන්න..

එකවරම යළි බැංකු පොලී අනුපාතය වැඩි කරයි..ජනපති ගත් විශේෂ තීරණය මෙන්න..