නිදහස් දිනය වෙනුවෙන් විපක්ෂ නායකවරයාගෙන් පණිවුඩයක්

Report

එකට එකතු වී නිදහස ලැබුවා සේම එකට එකතු වී රට ගොඩනැගීමට සියලුදෙනා කටයුතු කළ යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ නිදහස් දින සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින්.

එමෙන්ම ඔහු නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය ද තහවුරු කරගනිමින් අභියෝගවලට මුහුණදිය යුතු බවයි.

රටම බලන් සිටි 78 වන නිදහස් දින සැමරුම් උත්සවය ආරම්භ වෙයි

රටම බලන් සිටි 78 වන නිදහස් දින සැමරුම් උත්සවය ආරම්භ වෙයි

ජනපතිගෙන් සහ අගමැතිගෙන් රටට විශේෂ පණිවුඩයක්

ජනපතිගෙන් සහ අගමැතිගෙන් රටට විශේෂ පණිවුඩයක්