රටම බලන් සිටි 78 වන නිදහස් දින සැමරුම් උත්සවය ආරම්භ වෙයි[LIVE]

Report

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී ඇත.

ඒ අනුව "ගොඩනගමු ශ්‍රී ලංකා" මැයෙන් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙයි.

එමෙන්ම මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත ප්‍රභූ ආරාධිතයින් පැමිණෙමින් සිටින බව ද සඳහන්.

නිදහස් දින සැමරුම් උත්සවයේ සජීවි විකාශය පහතින් උපුටා දක්වා ඇත.

අද රටම සමරන 78 වන නිදහස් දින සැමරුම

අද රටම සමරන 78 වන නිදහස් දින සැමරුම

අද කොළඹ යන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

අද කොළඹ යන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

ගොඩනඟමු ශ්‍රී ලංකා තේමාව යටතේ සමරන 78වන නිදහස් දින උත්සවය අදයි

ගොඩනඟමු ශ්‍රී ලංකා තේමාව යටතේ සමරන 78වන නිදහස් දින උත්සවය අදයි