පාතලයේ ගිනි අවි වලට මොකක්ද මේ වෙන්න යන්නේ..

Report

පාතාල කල්ලි සතුව ඇති ගිනිඅවි අත්අඩංගුවට ගැනීමේ මාස දෙකක විශේෂ මෙහෙයුමක් ලබන ජූලි මස ආරම්භ කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ.

ජපුර සිසුවෙකු ඇතුළු තවත් සිව්දෙනෙකුට අමානුෂිකව පහර දුන් පොලිස් ලොක්කන්ට මහාධිකරණය දුන් තීන්දුව..

ජපුර සිසුවෙකු ඇතුළු තවත් සිව්දෙනෙකුට අමානුෂිකව පහර දුන් පොලිස් ලොක්කන්ට මහාධිකරණය දුන් තීන්දුව..

පොලිස්පතිවරයා සහ පොලිස් ප්‍රධානීන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී එම මෙහෙයුම පිළිබඳව දැනුවත් කර ඇති බවත් දැනට ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කුවේට් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වූ දේ..

කුවේට් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වූ දේ..

පාතාලය මර්දනය කිරීමට ඔවුන් සතු නීතිවිරෝධී ගිනිඅවි දැඩි බාධාවක් යැයි හඳුනාගෙන ඇති බව කී උසස් පොලිස් නිලධාරියා ත්‍රිවිධ හමුදාවේ සහය ද ඇතිව එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.