කුවේට් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වූ දේ..

World Kuwait
By Piyumika Jun 25, 2024 02:12 AM GMT
Piyumika

Piyumika

Report

ඉතිහාසයේ පළමුවරට කුවේට් හි විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කර තිබේ .

ඒ අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ය.

වහාම ආරක්ෂික ස්ථානවලට යන්නැයි හදිසි දැනුම්දීමක්..ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි.. ‍

වහාම ආරක්ෂික ස්ථානවලට යන්නැයි හදිසි දැනුම්දීමක්..ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි.. ‍

ඒ අනුව දිනකට පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුවන නමුත් රෝහල් සහ ලේ බැංකු සඳහා එම කප්පාදුව ක්‍රියාත්මක නොවේ.

මේ වනවිට කුවේට් හි ඇතැම් ප්‍රදේශවලින් සෙල්සියස් අංශක 50 ක පමණ ඉහළ උෂ්ණත්වයක් වාර්තා වී ඇත.