ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

Report

අවශ්‍ය ප්‍රමිතීන් සපුරා නොමැති අධ්‍යාපනවේදී උපාධි හිමි පුද්ගලයින් තවදුරටත් ගුරු සේවයට බඳවා නොගන්නා බවට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිවේදනය කර ඇත.

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

එසේම අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා විසින් පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් පිරිනමනු ලබන අධ්‍යාපනවේදී උපාධිවල ප්‍රමිතීන් ඇගයීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බව ප්‍රකාශ කරයි.

එසේම ඔහු අවධාරණය කර සිටියේ ඉදිරියේදී ගුරු පත්වීම් ලබාදීම සඳහා වලංගුවන්නේ ජාතික ප්‍රමිතීන්ට අනුකූල උපාධි පමණක් බවයි.

රටම බලන් හිටපු තීන්දුව රනිල්ට දෙන්න තියෙද්දි අධිකරණයේ ලයිට් යයි

රටම බලන් හිටපු තීන්දුව රනිල්ට දෙන්න තියෙද්දි අධිකරණයේ ලයිට් යයි

ඔයත් චෙක් පාවිච්චි කරනවද? මෙන්න විශේෂ නිවේදනයක්

ඔයත් චෙක් පාවිච්චි කරනවද? මෙන්න විශේෂ නිවේදනයක්

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු